අද කියල දෙන්නම් යාලුවන්ට වින්ඩෝස් සීඩී එකක් තනියෙම හදා ගන්න හැටි ගොඩක් අය නොදන්න නිසා එක එක් කෙනාගෙ ගෑස් බලන්න වෙන එක අඩු කරන්නයි තනියෙම හදා ගන්න විදිය කියල දෙන්නෙ. පහල තියෙන වීඩියෝ එකේ විස්තරේ ඔක්කෝම තියනවා .යූ ටොරන්ට් නැතිඅය ඒක දැන ගන්න මෙතන ඔබන්න
එහෙනම් මම ගියෝ .වීඩියෝ එක මේ යට තියනවා. වැඩේ අවුල් නම් තව වීඩියෝ එකක් මේ වීඩියෝ එකට යට තියනවා ඒකත් බලන්න
මේ තව එකක් සමහරැන්ගේ කොම්පියුටර් වල වින්ඩෝස් ඉමේජ් බර්නර් එක නෑ ඒ අය iso බර්නර් එකක් දාගන්න ඕන වැඩේ කරන්නනම් iso බර්නර් එක ගන්න මෙතන ඔබන්න පහල වීඩියෝ එක බලන්න ඒකේ තියනවා කරන විදිය
No comments:
Post a Comment