Thursday 30 May 2013

14. windows 7 තනියම දාගමුද (ෆෝමැට් කරමු)



                                                   ඔන්න කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුනා මේකනම් ගොඩක් වැදගත් වෙයි බය නැති අයට. බය නැති අයට කිවුවේ සමහරැ බයයිනේ ඉතින් කොම්පියුටර් හදන වැඩ වලට එහෙම බය වෙන්න ඕන නැහැ වැරදුනොත් පුපුරන් නැහැ වැඩිම උනොත් දන්න කෙනෙක්ට කියල වින්ඩෝස් දාගන්න වෙයි  . ට්‍රයි පාරක් දාල බලන්න මේ   යට තියන වීඩියෝ එක බලල .වින්ඩෝස් 7 DvD එකක් නැති අයට ඒක කරගන්න විදිය දැනගන්න මෙතන ඔබන්න. ආ තව එකක්  ජෙනුයින් කරන ෆයිල් එක මීඩියා ෆයර් වලට දාල දෙන්න පුලුවන් ඒත් ටික දවසකින් ලින්ක් වැඩ නැති වෙන නිසා ජෙනුයින් ෆයිල් හොයා ගන්න අමාරැ අය මට මේල් එකක් දාන්න මම එවන්නම් මෙන්න මගේ මේල් එක  kotiya911@yahoo.com     ( මට පීසී හදන්න කියල දීපු  ආලෝකයටත් ප්‍රදියටත් එරන්දටත් මේපින් අනුමෝදන් වේවා)