Sunday 7 April 2013

13. ඉගිය කියන ලේසි ඉංග්‍රිසි සිංහල පරිවර්තකය දාගමු



ඔන්න යාලුවන්ට කියල දෙන්නම් ඉගිය කියන ඉංග්‍රිසි සිංහල පරිවර්තකය ඉන්ස්ටෝල් කරන විදිය .ඒකට ඉතින් ෆයර්ෆොක්ස් තියෙන්න එපෑ ෆයර්ෆොක්ස් දාගන්න ඒ සයිට් එකට යන්න මෙතන ඔබන්න  හරි එහෙනම් ඉගිය දාගන්න මෙතන ඔබන්න පහල වීඩියෝ එකේ තියනවා කොනක ඉදන්ම කරන විදිය එහෙනම් මම ගියා ජය වේවා !

12. වින්ඩෝස් 7 dvd එකක් තනියෙම හදමු



අද කියල දෙන්නම් යාලුවන්ට වින්ඩෝස් සීඩී එකක් තනියෙම හදා ගන්න හැටි ගොඩක් අය නොදන්න නිසා එක එක් කෙනාගෙ ගෑස් බලන්න වෙන එක අඩු කරන්නයි තනියෙම හදා ගන්න විදිය කියල දෙන්නෙ. පහල තියෙන වීඩියෝ එකේ විස්තරේ ඔක්කෝම තියනවා .යූ ටොරන්ට් නැතිඅය ඒක දැන ගන්න මෙතන ඔබන්න 
එහෙනම් මම ගියෝ .වීඩියෝ එක මේ යට තියනවා.  වැඩේ අවුල් නම් තව වීඩියෝ එකක් මේ වීඩියෝ එකට යට තියනවා ඒකත් බලන්න 



මේ තව එකක් සමහරැන්ගේ කොම්පියුටර් වල වින්ඩෝස් ඉමේජ් බර්නර් එක නෑ ඒ අය iso බර්නර් එකක් දාගන්න ඕන වැඩේ කරන්නනම්  iso බර්නර් එක ගන්න මෙතන ඔබන්න පහල වීඩියෝ එක බලන්න ඒකේ තියනවා කරන විදිය