Wednesday 27 March 2013

11.අවාස්ට් වෛරස්ගාඩ් එක දාගමු




අවාස්ට් කියන ඇන්ටි වෛරස් ගාඩ් එක දාගන්නයි කියල දෙන්න යන්නේ මුලින්ම ඔය පහල දාල තියන වීඩියෝ එක බලන්න ඒකේ තියනවා විස්තරේ ු අවාස්ට්වෛරස් ගාඩ් එක බාගන්න මෙතන ඔබන්න මේ වෛරස් ගාඩ් එක අනෙක් ඒවට වඩා ඉදිරියෙන් ඉන්නවා ගොඩක් අය පාවිච්චිත් කරනවා මම වීඩියෝ එකේකියන සීරියල් කී ටික මේ පහල තියනවා කැමති එකක් කොපි කරල අරං ගිහින් පේස් කරන්න
                                              W83228769R9900F3599-7NL8USBS
                                              S70862951R9900W0148-0LWNMN4P
                                             S87387840R9900R8065-USYPSAVX
                                             C06346240R9900T6999-KP18JKXJ
                                              W06206137R9900C2147-U8528X68
                                               S52581139H9900Z1393-CLL4M37N
                                              W73347370H9900A3198-FF8SWT68


10.G මාකට් එකෙන් බඩු ගෙන්නගමු (කොරියාවෙ විතරයි)




ඔන්න කියල දෙන්නම් G මාකට් කියන සයිට් එකෙන් කොරියාවෙ ඇතුලත බඩු ගෙන්නන හැටි ගැන G මාකට් සයිට් එකට යන්න මෙතන ඔබන්න මේකෙ විස්තරේ ඔක්කොම මේ පහල තියන වීඩියෝ එකේ තියනවා ඒ කෙන් බලා ගෙන කරන්න එහෙනම් මම ගියා ජය වේවා !







09.බ්ලොක් කරපු සයිට් බ්ලොක් කඩන් යමු






ඔන්න කියල දෙන්නම් යාලුවනේ බ්ලොක් කරල තියන සයිට් වලට යන හැටියක් ගැන  සමහර රට වල සමහර සයිට් බ්ලොක් කරල තියනවනේ  පහල තියන වීඩියෝ එකේ තියනවා විස්තරේ මේක කෙරෙන්නේ තවත් සයිට් එකක් හරහා ඒ සයිට් එකට යන්න මෙතන ඔබන්න



                                                                           

08.වැඩක්නැති ප්‍රොගෑම් කොම්පියුටරෙන් අයින් කරමු




ඔන්න කියල දෙන්නම් තමන්ට අවශ්‍ය නැති ප්‍රොගෑම් තියනවනම් කොම්පියුටරේ ඒව අයින් කරලා දාන හැටි කරන විදිය සම්පූරණ තියනවා මේ යට තියන වීඩියෝ එකේ එහෙනම් මම ගියා ජය වේවා !





07.ටීම් විවර් එක දාගමු



ඔන්න යාලුවනේ කියල දෙන්නම් ටීම්විවර් එක දාගන්න විදිය මේක ඉතින් ගොඩක් උවමනාවෙන්නෙ තමන්ගේ කොම්පියුටරේ කැඩුනම දුර ඉන්න කොම්පියුටර් හදන්න දන්න කෙනෙක් ලවා කොම්පියුටරේ හදා ගන්නයි ඒකෙ අනික් පැත්ත කරන්නයි තමා ටීම්විවර් ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න ඊට පස්සේ සම්පූරණ විස්තරේ තියනවා මේ යට තියන වීඩියෝ එකේ ඒක බලල කරන්න එහෙනම් මම ගියා ජය වේවා !

06.උපසිරසි සහිතව ෆිල්ම් බලමු



ඔන්න යාලුවනේ කියල දෙන්නම් සරලව බයිස්කෝප් lk කියන සයිට් එකේ තියන ෆිල්ම් සිංහල උපසිරසි එක්කම බලන විදිය බයිස්කෝප් සයිට් එකට යන්න මෙතන ඔබන්න ඊට පස්සේ ඔය පහල තියන වීඩියෝ එකේ තියන විදියට පියවරෙන් පියවර කරන්න යූටොරන්ට් දාගෙන නැති අය ඒක දාන විදිය දැන ගන්න මෙතන ඔබන්න winrar දාගෙන නැති අය ඒක දැනගන්න    මෙතන ඔබන්න  මේ මොනව කලත් ජෙට්ඕඩියෝ කියන ප්ලේයර් එක නැත්තම් සිංහල උපසිරසි හරියට එන්නෑ ජෙට්ඕඩියෝ එක නැත්තම් ඒක ගැන දැනගන්න මෙතන ඔබන්න  මේ යට තියන වීඩියෝ එකේ තියනවා සම්පූරණ විස්තරේ ඒක බලලා වැඩේ කරගන්න. මේ තව එකක් කියන්න අමතක උනා හදීසියේවත් ඉංග්‍රිසි උපසිරසි ගියොත් ෆිල්ම් එක තිබ්බ ෆෝල්ඩරේ ෆිල්ම් එක විතරක් තියෙද්දි අනිත් ඔක්කෝම  ෆයිල් අයින් කරලා සිංහල උපසිරසි විතරක් බතුරැ කරන්න 




05.ජෙට් ඕඩියෝ දාගමු




ඔන්නකියල දෙන්නම්  ජෙට්ඕඩියෝ එක දාගන්න විදිය මේක ඉතින් හුගක් උවමනා වෙන්නේ බයිස්කෝප් lk එකෙන් ෆිල්ම් උපසිරසි එක්ක බලන අයට තමා ජෙට්ඔඩියෝ එක බාගන්න මෙතන ඔබන්න බාගෙන ඉතුරැටික කරන්න මේ පහල තියන වීඩියෝ එක බලන්න ඒකේ තියනවා සම්පූරණ විස්තරේ එහෙනම් මම ගියා ජයවේවා !

04.WINRAR දාගමු



ඔන්න කියල දෙන්නම් WINRAR  කියන ශිප් ෆෝල්ඩර් අරින සොෆ්ට් යො එක ඉන්ස්ටෝල් කරන විදිය.WINRAR ඩවුන්ලෝඩ් කරන සයිට් එකට යන්න මෙතන ඔබන්න කරන විදිය සම්පූරන විස්තරේ මේ පහල තියන වීඩියෝ එකේ තියනවා එහෙනම් මම ගියා ජය වේවා

Monday 25 March 2013

03. ඕන තැනක සිංහල ටයිප් කරමු

  
                      
   සිංහල ටයිප් කරන්න  ස්කයිප් එකේ ෆේස් බුක් එකේ සහ තවත් ඕනෑම තැනක . කරන්න තියෙන්නෙ මේ විදියටයි ඔය යට තියන වීඩියෝ එක බලල සම්පූරන විස්තරේ දැන ගන්න.ඊට පස්සෙ මෙතන ඔබන්න සිංහල ඩවුන්ලෝඩ් කරන සයිට් එකට යයි  ඒකෙන් බාගන්න. ජයවේවා!                                                                  
                         
                                               
 .

                                                                                                                                                                                

Sunday 24 March 2013

02.ටොරන්ට් පාවිච්චි කරන හැටි

                                                                             
                                                                        වීඩියෝ එක බලලම පටන් ගන්න වැඩේ

                                                                                     .                                                                                                .                                                                                                                                                                                

ඔන්න කියල දෙන්නම් නොදන්න   අයට කොහොමද ටොරන්ට් වලින් තමන්ට ඕන සොෆ්ට්වෙයා.  වීඩියෝ.   ෆිල්ම් (හොද කොපි).   සින්දු  මෙකී නොකී සියල්ලම බාන හැටි ගැන. සොෆ්ට් වෙයා කිව්වම ඉතින්  වින්ඩෝස් 7  වින්ඩෝස් xp ෆොටෝශොප්  pc game  තවත් නොකී දේවලුත් ඇතුලත් වෙනවා. මේක කරන්නනම් මුලින්ම අපි යූ ටොරන්ට් කියන සොෆ්ට්වෙයා එක පරිගනකයේ ස්තාපිත කරන්න ඕනෙ.යූ ටොරන්ට් සොෆ්ට්වෙයා එක ගන්නමෙතන ඔබන්න හරි ඊට පස්සෙ ඔය යට තියනවා වගේ සයිටි එක ඇරෙයි ඒකෙ  free download කියන තැන ක්ලික් එකක් දීල සොෆ්ට් වෙයා එක බාගන්න .



ඊට පස්සේ  මේ යට පින්තූරෙ තියනවා වගේ සයිට් එකට යන්න එතන ගිහින් වීඩියෝ එකේ තිබ්බා වගේ සර්ච් කොටුවෙ තමන්ට කැමති දේ ගහල සර්ච් කරන්න ඒ සයිට් එකට යන්න මෙතන ඔබන්න




ඔච්චරයි තියෙන්නෙ කරන්න අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන්න ඒකෙ තමා පැහැදිලිව විස්තර කෙරෙන්නෙ එහෙනම් මම ගියා  ජයවේවා!



                                                                                                         
                                                                                                                                                 
                                                                                                                                                                                   .                                                                         .
                                                                    

  

01.පොඩි පොඩි වෛරස් කෑලි වැදුනම හරිගස්සගන්න හැටි


                                                                           


  සමහරැන්ට දන්නැති හින්දයි මේ පෝස්ට් එක මේකේ කියල දෙන්නේ පොඩි පොඩි වෛරස් වැදුනම ඒවගෙන් බේරිලා කලින් තිබ්බ විදියට නැවත පරිගනකය හදා ගන්න හැටි.මේක ගොඩක්ම දාන්න හේතුව ස්කයිප් එකේ අපේ අය කන වෛරස් නිසා මම මේ දාන වීඩියෝ එකේ  විස්තරේ තියනවා. ජයවේවා !


                                                   .