Wednesday 27 March 2013

06.උපසිරසි සහිතව ෆිල්ම් බලමු



ඔන්න යාලුවනේ කියල දෙන්නම් සරලව බයිස්කෝප් lk කියන සයිට් එකේ තියන ෆිල්ම් සිංහල උපසිරසි එක්කම බලන විදිය බයිස්කෝප් සයිට් එකට යන්න මෙතන ඔබන්න ඊට පස්සේ ඔය පහල තියන වීඩියෝ එකේ තියන විදියට පියවරෙන් පියවර කරන්න යූටොරන්ට් දාගෙන නැති අය ඒක දාන විදිය දැන ගන්න මෙතන ඔබන්න winrar දාගෙන නැති අය ඒක දැනගන්න    මෙතන ඔබන්න  මේ මොනව කලත් ජෙට්ඕඩියෝ කියන ප්ලේයර් එක නැත්තම් සිංහල උපසිරසි හරියට එන්නෑ ජෙට්ඕඩියෝ එක නැත්තම් ඒක ගැන දැනගන්න මෙතන ඔබන්න  මේ යට තියන වීඩියෝ එකේ තියනවා සම්පූරණ විස්තරේ ඒක බලලා වැඩේ කරගන්න. මේ තව එකක් කියන්න අමතක උනා හදීසියේවත් ඉංග්‍රිසි උපසිරසි ගියොත් ෆිල්ම් එක තිබ්බ ෆෝල්ඩරේ ෆිල්ම් එක විතරක් තියෙද්දි අනිත් ඔක්කෝම  ෆයිල් අයින් කරලා සිංහල උපසිරසි විතරක් බතුරැ කරන්න 




No comments:

Post a Comment