වීඩියෝ එක බලලම පටන් ගන්න වැඩේ
. .
ඔන්න කියල දෙන්නම් නොදන්න අයට කොහොමද ටොරන්ට් වලින් තමන්ට ඕන සොෆ්ට්වෙයා. වීඩියෝ. ෆිල්ම් (හොද කොපි). සින්දු මෙකී නොකී සියල්ලම බාන හැටි ගැන. සොෆ්ට් වෙයා කිව්වම ඉතින් වින්ඩෝස් 7 වින්ඩෝස් xp ෆොටෝශොප් pc game තවත් නොකී දේවලුත් ඇතුලත් වෙනවා. මේක කරන්නනම් මුලින්ම අපි යූ ටොරන්ට් කියන සොෆ්ට්වෙයා එක පරිගනකයේ ස්තාපිත කරන්න ඕනෙ.යූ ටොරන්ට් සොෆ්ට්වෙයා එක ගන්නමෙතන ඔබන්න හරි ඊට පස්සෙ ඔය යට තියනවා වගේ සයිටි එක ඇරෙයි ඒකෙ free download කියන තැන ක්ලික් එකක් දීල සොෆ්ට් වෙයා එක බාගන්න .
ඊට පස්සේ මේ යට පින්තූරෙ තියනවා වගේ සයිට් එකට යන්න එතන ගිහින් වීඩියෝ එකේ තිබ්බා වගේ සර්ච් කොටුවෙ තමන්ට කැමති දේ ගහල සර්ච් කරන්න ඒ සයිට් එකට යන්න මෙතන ඔබන්න
ඔච්චරයි තියෙන්නෙ කරන්න අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන්න ඒකෙ තමා පැහැදිලිව විස්තර කෙරෙන්නෙ එහෙනම් මම ගියා ජයවේවා!
. .